පොල් ගසක් කතාකරයි
මම මෙලොව දුටුවෙ කුඩා ඵලයකිනි. එදින පටන් මම දින ගනනාවක් පොල් පැල වගා
කරුවෙකු ළග හැදී වැඩුනෙමි.දිනක් මම පැල විකුණන තෑනට ලොරියකින් ගොඩ බෑස්සෙමි.
අනතුරුව දින ගණනක් මට පොහොර යොදා සාත්තු කළේය.දිනක් රතු
කාරයකින් පෑමිණි පිරිසක් මාව මිලට ගත්තේය. මාව මිලට ගත් ඔවුන් මා කාරයට දමා
ගත්තේය. කෑගල්ලේ සිට මාවනැල්ල දක්වා ආවෙමි.අතුරු පාරක ගමන් කළ
අප දෙවරගම්පල පිහිටි ඔවුන් ගේ නිවසට ගියෙමු. කාර් රථය නැවැත් වු ඔවුන් මාව එළියට
ගත්තේය. අඩි දෙකේ දෙකේ වල තුල මාව
ඉන්දෙවුවේය.එදින පටන් මම මෙලොවට සේවය කරන පොල් ගසක් වුනෙමි.
පොල් ගසක් කතාකරයි
ReplyDeleteමම මෙලොව දුටුවෙ කුඩා ඵලයකිනි. එදින පටන් මම දින ගනනාවක් පොල් පැල වගා කරුවෙකු ළග හැදී වැඩුනෙමි.දිනක් මම පැල විකුණන තෑනට ලොරියකින් ගොඩ බෑස්සෙමි.
අනතුරුව දින ගණනක් මට පොහොර යොදා සාත්තු කළේය.දිනක් රතු කාරයකින් පෑමිණි පිරිසක් මාව මිලට ගත්තේය. මාව මිලට ගත් ඔවුන් මා කාරයට දමා ගත්තේය. කෑගල්ලේ සිට මාවනැල්ල දක්වා ආවෙමි.අතුරු පාරක ගමන් කළ අප දෙවරගම්පල පිහිටි ඔවුන් ගේ නිවසට ගියෙමු. කාර් රථය නැවැත් වු ඔවුන් මාව එළියට ගත්තේය. අඩි දෙකේ දෙකේ වල තුල මාව ඉන්දෙවුවේය.එදින පටන් මම මෙලොවට සේවය කරන පොල් ගසක් වුනෙමි.